සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, මේජර් ගීතා විතනආරච්චි (විශ්‍රාමික) මහත්මියගේ ඉල්ලීමකට අනුව, කැනඩාවේ පදිංචි සෝන්ඩස් ජයතිලක මහතා සහ චමිලා ජයතිලක මහත්මිය විසින් සිදු කරන ලද ධන පරිත්‍යාගයකින්, සමාගමේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරී/නිලධාරිනියන් සහ ඔවුන්ගේ පවුල්වල ශ්‍රවණාබාධිත සාමාජිකයින් සඳහා ශ්‍රවණාබාධිත උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ඔක්තෝබර් […]
Explore More
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපාරික ආයතනයක් වන රක්නා ආරක්ෂක ලංකා සමාගම (Rakna Arakshaka Lanka Ltd.) වෙත ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා විසින් 2026 අගෝස්තු මස 25 වන දින නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී සමාගමේ වත්මන් මෙහෙයුම්, ක්‍රියාකාරකම් සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාවේදී […]
Explore More
“2015 වර්ෂයේ සිට කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ ආයුධාරය තුල ජනාධිපති කොමිෂන් සභාවේ නියෝගයන් පරිදි මුද්‍රා තබා සුරක්ෂිතව රදවා තිබූ පහත සදහන් අවි ගබඩා විෂයන් 2026.04.29 දින නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ෂණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසියේ උපදෙස් හා මග පෙන්වීම මත ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නැවත […]
Explore More
සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන්, 2026 අප්‍රේල් මස 20 වන දින පෙ.ව. 9.00ට, සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගමේ මුලස්ථාන පරිශ්‍රයේදී අළුත් අවුරුදු භෝජන සංග්‍රහයක් උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. මෙම අවස්ථාව සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජුඩ් පෙරේරා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා සමාගමේ සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජික/සාමාජිකාවන් සහභාගී විය. සංස්කෘතික වටිනාකම් ආරක්ෂා […]
Explore More
In conjunction with the 19th anniversary of Rakna Arakshaka Lanka Ltd., a blood donation program was held on 10.02.2026 at the National Blood Centre – Narahenpita.
Explore More