සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගමේ 2024 නව වසර උදාව නිමිති කොට ගෙන පවත්වනු ලැබූ උත්සව අවස්ථාව සඳහා අප සමාගමේ ගරු සභාපති/ ප්‍රධාන විධායක නිළධාරි මේජර් ජෙනරල් පී චන්ද්‍රවංශ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී පිඑස්සි එම්එස්සි, ප්‍රධානි පාලන මේජර් ජෙනරාල් ඒ කේ පි වික්‍රමසිංහ (විශ්‍රාමික) විඑස්වි යුඑස්පි එම්බිඒ (කාඩිෆ්) එක්සත් ජනපදය ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් සියලුම ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.
