Custom Preloader

News & Blog

සුභ නව වසරක් වේවා!

සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගමේ 2024 නව වසර උදාව නිමිති කොට ගෙන පවත්වනු ලැබූ උත්සව අවස්ථාව සඳහා අප සමාගමේ ගරු සභාපති/ ප්‍රධාන විධායක නිළධාරි මේජර් ජෙනරල් පී චන්ද්‍රවංශ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී පිඑස්සි එම්එස්සි, ප්‍රධානි පාලන මේජර් ජෙනරාල් ඒ කේ පි වික්‍රමසිංහ (විශ්‍රාමික) විඑස්වි යුඑස්පි එම්බිඒ (කාඩිෆ්) එක්සත් ජනපදය ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් සියලුම ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.

Rakna Arakshaka Lanka Ltd

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Rakna Arakshaka Lanka Limited | රැක්මට මුල්තැන

Special Projects

© 2025 - Rakna Arakshaka Lanka Ltd. All Rights Reserved.
(Design & Development by IT Department of RALL)