


“2015 වර්ෂයේ සිට කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ ආයුධාරය තුල ජනාධිපති කොමිෂන් සභාවේ නියෝගයන් පරිදි මුද්‍රා තබා සුරක්ෂිතව රදවා තිබූ පහත සදහන් අවි ගබඩා විෂයන් 2026.04.29 දින නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ෂණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසියේ උපදෙස් හා මග පෙන්වීම මත ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නැවත සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත ලබා ගෙන සමුද්‍ර ආරක්ෂක රාජකාරින් සදහා යොදවන සමුද්‍ර ආරක්ෂක නිලධාරීන්ගේ පුහුණු වීම් කටයුතු සදහා යෙදවීමට හා එමගින් සමාගම වෙත විදේශ විනිමය උපයා ගැනීම සදහා මහෝපකාරී වීම මෙම සමාගම ලද ජයග්රහනයකි.”
SLR අවි ගණනින් – 11
9mm පිස්තෝල ගණනින් – 08
