සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගමේ 17 වන සංවත්සරය 2024.02.07 වන දින ආයතනයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරි මෙජර් ජෙනරාල් පි චන්ද්‍රවංශ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී පිඑස්සි එම්එස්සි හා ප්‍රධානි පාලන මේජර් ජෙනරාල් ඒ කේ පි වික්‍රමසිංහ (විශ්‍රාමික) විඑස්වි යුඑස්පි එම්බිඒ (කාඩිෆ්) එක්සත් ජනපදය ගේ ප්‍රධානත්වයෙන් හා සියලුම ප්‍රධානින්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි,
