සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත මාසික කුලී ගෙවීමේ පදනම මත වාහනයක්
(Bolero Maxi Truck හෝ ඊට සමාන) පවරා ගැනීම.
මෙම මිළ ගණන් 2026.05.26 දින 1330 පැයට වසනු ලැබේ.
මීළ කැදවීමේ අංකය – RALL/PROCUREMENT/2026/76 මිළ ගණන් විවෘත කරන දිනය හා වේලාව – 2026.05.26 1400 පැයට
